colombotimes.lk
සිංහල | English

17 September 2024


ශිවාජිලිංගම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට



ජනාධිපතිවරණය සඳහා තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ මහලේකම් එම්. කේ. ශිවාජිලිංගම් පවසනවා.

ජනාධිපතිවරණය සඳහා දෙමළ දේශපාලන පක්ෂවලට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට වුවමනාවක් නොමැති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියා.

ඊයේ (11) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(colombotimes.lk)