16 December 2025

logo

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්



2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස නැවත වරක් දැනුම්දී තිබෙනවා. 

ඒ අනුව අදාළ නිලධාරීන්ට සහ සියලුම විදුහල්පතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ මේ සම්බන්ධයෙන් මීට පෙර සඳහන් කළ උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.

(colombotimes.lk)