ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 1,000ක් අද (16) උදෑසන මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශය පහළ ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සැළකිලිමත්ව සිටින ලෙසයි.
(colombotimes.lk)
