අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) යළි ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇති අතර වැඩිදුර සාක්ෂි විභාගය මැයි 26වනදා දක්වා කල් තබා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
