01 March 2025


දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරයි



දරුවන් සඳහා දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ ඒ සදහා අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. 
 
එමෙන්ම වෙසක් පොහොයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට මෙම පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)