යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් ඊයේ (02) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නාරම්පිටිගොඩ හන්දිය ප්‍රදේශයේදීයි.
එම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 19ක් වන ගිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
