colombotimes.lk
සිංහල | English

04 May 2024

PHOTOS | තරුණ කොටියෙකුගේ බැල්මට සම්මාන හිමිවෙයි



කඩොලාන ක්‍රියාකාරී ව්‍යාපෘතියක් මගින් ක්‍රියාත්මක වන Mangrove Photography Awards හි ජයග්‍රහණය හිමිකර ගැනීමට Soham Bhattacharyya සමත්ව තිබෙනවා.

ඒ ඔහු ඡායාරූප ගතකළ, ඉන්දියාවේ Sundarbans Biosphere රක්ෂිතයේ දී වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කොටියෙකුගේ රූපය වෙනුවෙන්.

එම ඡායාරූපයේ කොටියා බලා සිටින ආකාරය සම්බන්ධයෙන් සියලුදෙනාගේ අවධානය යොමුවීම විශේෂත්වයක්.

මෙවර ඡායාරූප තරගය පවත්වා ඇත්තේ 9 වන වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

A young Royal Bengal tigress stands among mangrove bushes in the Sundarbans Biosphere Reserve, India

මීට අමතරව එම උළෙලේ ත්‍යාග ලබාගත් ජයග්‍රාහකයින් පහතින්.,

කඩොලාන සහ භූ දර්ශන : Cristiano Martins Xavier, Brazil
A mangrove forest in Brazil

කඩොලාන සහ භූ දර්ශන (බෙහෙවින් පැසසුමට ලක්ව ඇති) : Aaron Ruy G Musa, Philippines
Lights from Bais City, the Milky Way and the Lyrid meteor shower next to mangrove trees in the Philippines

කඩොලාන සහ වනජීවී : Chien Lee, Colombia
A common potoo bird is camouflaged as it perches motionless on a branch in Colombia

කඩොලාන සහ වනජීවී අනුශූරතාව: Mark Ian Cook, US
Two large nurse sharks display mating behaviour in the shallow waters off the mangrove-lined Shark Point in the Everglades National Park, Florida, US

කඩොලාන සහ තර්ජන : Emanuele Biggi, Malaysia
A land hermit crab wanders close to the beach of Pom Pom island, Sabah, using a plastic deodorant plug instead of a shell

කඩොලාන සහ තර්ජන (බෙහෙවින් පැසසුමට ලක්ව ඇති) : Yordanis Méndez Segura, Cuba
An American saltwater crocodile is seen with its mouth entangled in nylon rope in the Gulf of Ana María, Cuba

කඩොලාන සහ දිය යට ජයග්‍රාහකයා: Anita Kainrath, Bahamas
A juvenile lemon shark swims in shallow mangrove forests in the Bahamas

කඩොලාන සහ දිය යට අනුශූරතාව: Brooke Pyke, Indonesia
A mangrove forest grows atop a vibrant coral reef on Raja Ampat

කඩොලාන සහ මිනිසුන් ජයග්‍රාහකයා: Kris Pannecoucke, Democratic Republic of the Congo
Séphora dives for clams in the Mangrove Marine Park, a fragile nature reserve in Bas-Congo, Democratic Republic of the Congo

කඩොලාන සහ මිනිසුන් අනුශූරතාව: Phan Thi Khanh, Vietnam
A fisherman navigates the waters in the Ru Cha mangrove forest near Hue, Vietnam

කඩොලාන සහ සංරක්ෂණ ජයග්‍රාහකයා: Mohammad Rakibul Hasan, Bangladesh
A woman stands in the Sundarbans in Bangladesh

කඩොලාන සහ සංරක්ෂණ අනුශූරතාව: Jason Florio, Gambia
Women harvest oysters beside mangroves on the Gambia River in Gambia

වසරේ තරුණ කඩොලාන ඡායාරූප ශිල්පියා (වයස අවුරුදු 24 ට අඩු) ජයග්‍රාහකයා: Katanyou Wuttichaitanako , Thailand
(colombotimes.lk)
A baby golden-spotted mudskipper snapped on the edge of a mangrove in Samut Sakhon province, Thailand