හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ නීති විරෝධීව එකලස් කරන ලද වාහනයකට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඔහු පැය 03ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මේ වන විට CIDයෙන් පිටව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)