ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර තිබෙනවා.
අද (13) දින සිට තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි ඔහු එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
(colombotimes.lk)