19 April 2025


තන්ත්‍රයාන බුදු දහමට අයත් නටඹුන් රැසක් හමුවෙයි



වසර 1500ක් පැරණි තන්ත්‍රයාන බුදු දහමට අයත් නටඹුන් රැසක් ඉන්දියාවේ රත්නගිරි ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර මීටර් 1.4ක් උස බුදු පිළිමයක හිසක්ද හමු වී තිබෙන බවයි.
 
තන්ත්‍රයාන බුදු දහමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස රත්නගිරි ප්‍රදේශය සැලකෙනවා.

(colombotimes.lk)