15 September 2025

logo

හෙට කොළඹ දැවැන්ත විරෝධතාවක්



හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (14) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කරනවා.
 
(colombotimes.lk)