28 January 2026

logo

WATCH VIDEO | ලෝක ප්‍රසිද්ධ Meme එකක අවසානය සම්පුර්ණ කරයි



ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ Meme එකක් වන 'distracted boyfriend' හි ඉතිරි කොටස සම්පුර්ණ කිරීමට නිර්මාණකරුවන් පිරිසක් සමත් වී තිබෙනවා.

AI තාක්ෂණය යොදා ගනිමින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙහි අවසානය කොටස් දෙකකින් සමන්විත වනවා.
(colombotimes.lk)