07 July 2025

logo

Microsoft Teams භාවිතා කරන්නන්ට නව පහසුකමක්



Microsoft ආයතනය විසින් Microsoft Teams මෘදුකාංගය යාවත්කාලීන කර තිබෙනවා. 

මෙම යාවත්කාලීන කිරීම මගින් Screen Share කිරීම සිදු කරන අවස්ථාවේ Zoom In සහ Zoom Out කිරීමේ පහසුකම හිමිව තිබීම විශේෂත්වයක්.
(colombotimes.lk)