මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කර තිබෙනවා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.