04 November 2025

logo

මෙරට කඳුකරයට මෝදිගේ මැදිහත් වීමක්



මෙරට ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ ඉන්දීය සංචාරයට එක් වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඒ බව සඳහන් කළා.

අමාත්‍යවරයා කියා සිටියේ, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි.