13 July 2025

logo

මුතුරාජා තායිලන්තයට ගොඩ බසී



මුතුරාජා හස්තියා මේ වනවිට තායිලන්තයට රැගෙන ගොස් අවසන් බව වාර්තා වනවා.

අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මෙම හස්තියා රැගෙන යනු ලැබුවා.

විශේෂ රථයකින් හස්තියා රැගත් කුටිය ගුවන් යානයෙන් පිටතට රැගෙන ආ බව සඳහන්.

වසර 22ක් පුරාවට මෙරට සිටි මුතුරාජාට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබා දීම සඳහා තායිලන්තය දක්වා මෙලෙස රැගෙන ගොස් තිබෙනවා.
(colombotimes.lk)