02 August 2025

logo

NASA SpaceX ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට



NASA SpaceX ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අභ්‍යාවකාශ ගතකර තිබෙනවා.
 
ඒ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙන් බවයි වාර්තා වන්නේ. 

එම කාර්ය මණ්ඩලයට සාමාජිකයන් සිව් දෙනෙක් ඇතුළත් වනවා. 

නාසා ආයතනය සඳහන් කළේ මෙම මෙහෙයුම සාර්ථක බවයි. 

(colombotimes.lk)