15 September 2025

logo

තවත් NMRA අධ්‍යක්ෂවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්‍යක්ෂ ධූරයෙන් තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, අද (13) උදෑසන NMRA අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් ලිපියක් හරහා දැනුම්දීමෙන් අනතුරුවයි.

මේ වනවිට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර තිබෙනවා.
(colombotimes.lk)