28 January 2026

logo

‘නාස් ඩේලි’, ශ්‍රී ලංකාව ගැන පළමු වීඩියෝව නිකුත් කරයි (VIDEO)



ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කළ ජනප්‍රිය, ජාත්‍යන්තර Vlogger ‘Nas Daily’ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය සඳහා ඔහුගේ පළමු වීඩියෝව නිකුත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් ‘නාස් ඩේලි’ විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කරන බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
(colombotimes.lk)