Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඔලිම්පික් ක්‍රීඩක මැතිව් අබේසිංහ ජාතික පිහිනුම් තරග ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔහු ජූලි 28 වනදා ආරම්භ වීමට නියමිත ජාතික ශූරතාවලියෙන් පසුව පිහිනුම් තරග ක්‍රීඩාවට සමුදීමට නියමිත බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)