සැකකරුවන් සන්තකයේ තිබී රත්‍රං කිලෝ 4යි ග්‍රෑමි 454ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම රත්‍රං ප්‍රවාහනයට යොදාගත් කුඩා බොට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉතා සූක්ෂම ආකාරයෙන් මාලු දැල්වලට යොදන ඊයම් ලෙස මෙම රත්‍රං තොගය රැගෙන යාමට සූදානම් කර තිබූ බව නාවික හමුදාව සඳහන් කළා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය, වෙන්දේසි වත්ත සහ ආනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)