22 November 2025

logo

ධීවර ප්‍රජාවගේ නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අදින් ඇරඹෙයි



ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අදින් (22) ආරම්භ වනවා.
 
එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. 

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා වයස අවුරුදු 60 සම්පූර්ණවූ පසු ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළා. 

(colombotimes.lk)