03 February 2026

logo

පාසල් සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අතහරියි



ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැර දමා තිබෙනවා.

ඒ අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

(COLOMBOTIMES.LK)