18 December 2025

logo

WATCH VIDEO | නිව් යෝර්ක් නගරයේ දොඹකරයක් කඩා වැටෙයි



නිව් යෝර්ක් නගරයේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම පිරිස අතර සිවිල් වැසියන් 9 දෙනෙකු සහ ගිනි නිවන භටයින් 3 දෙනෙකු ඇතුලත් බව සඳහන්.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)