05 January 2026

logo

දසුන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට



නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිකුත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමි කරගැනීමට එංගලන්තයේ Liam Livingstoneට හැකි වී තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව දැක්වූ ප්‍රබල දස්කම් හේතුවෙන්.

මේ අතර ශ්‍රී ලංකාවේ දසුන් ශානක 18 වන ස්ථානයේ සමතැන් ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.

කෙසේ වෙතත් එම ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයේ රැඳී සිටි වනිඳු හසරංග 4 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

(colombotimes.lk)