17 July 2025

logo

නාමයෝජනා භාර ගැනීම අවසන් වෙයි



පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබෙනවා.
 
ඒ අනුව නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම දහවල් 12.00 සිට 1.30 දක්වා සිදු කිරීමට නියමිතයි.

අනතුරුව නාම යෝජනා භාර ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දැනුම්දීම හා ස්වාධීන කණ්ඩායම්වල සලකුණු ලබාදීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එසේම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අද (20)  ප්‍රකාශයට පත් කිරීමටත් නියමිතයි.

(colombotimes.lk)