වනඅලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ තිරුක්කෝවිල්, වට්ටමඩු ප්‍රදේශයේදීයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 63ක් වන වූනාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් අදාළ පුද්ගලයා ගවයින්ට ලබාදීම සඳහා තණකොළ කපමින් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති බවයි.
(colombotimes.lk)
