24 May 2026

logo

ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නිළියක් දිවි ගමනට සමුදෙයි



ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ හොලිවුඩ් නිළි ඩයෑන් කීටන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඇය 79වන වියේ පසු වූ බවයි.

(colombotimes.lk)