PHOTOS | උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රඝාමි දුම්රිය (1008) පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ වටගොඩ හා තලවකැලේ දුම්රිය ස්ථාන අතරයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)