Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රඝාමි දුම්රිය (1008) පීලි පැනීමකට ලක්ව තිබෙනවා.ඒ වටගොඩ හා තලවකැලේ දුම්රිය ස්ථාන අතරයි.මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)