12 July 2025

logo

ඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඬ වෙයි



ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා පාර්ලිමේන්තුව අද (22) විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලෝම සිය ආසනයෙන් නැගිට ශෝකය පළ කිරීමට එක් වුණා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළ යුතු බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.

(colombotimes.lk)