16 October 2025

logo

අද පෑලියගොඩ මාලු මිල අඩුවෙයි



අද (19) දිනයේ පෑලියගොඩ මාලු මිල අඩු වී තිබෙන බව වාර්තා වනවා.

සාලයා රු 300
ලින්නා රු 600
හුරුල්ලා රු 700
බලයා රු 450/550
කෙලවල්ලා රු 900 සිට
පරව් රු 1200
තලපත් රු 1300
කොප්පරා රු 1800
තෝරු රු 2500
කුම්බලාවා රු 800
බෝල්ලු රු 750
හැඩැල්ලා රු 1500
ඉස්සෝ රු 1400 සිට
දැල්ලෝ රු 1450සිට
අලගොඩුවා රු 600
ඉරටවල්ලා රු 600

අද මීගමුව ලෙල්ලම මාලු මිල පහතින්

ලින්නා   600
තලපත් 1800
ඇටවල්ලා 800
 බෝල්ලු 650
හුරුල්ලා 700
 කෙලවල්ලා 1200
 බලයා 700
 දැල්ලො 1200 සිට  සලයා 300
 ඉස්සො 900 සිට
 හබරලි 800
 වන්නා 650
 කුම්බලවා  800

හැඩැල්ලො 1350
 
(colombotimes.lk)