31 July 2025

logo

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට මහජන බැංකුවේ දායකත්වය



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 86වන උපාධි ප්‍රදානෝත්සවයට මහජන බැංකුවේ දායකත්වය ලබාදී තිබෙනවා.

එය සංකේතවත් කරමින් පේරාදෙණිය ශාඛාවේ මෙහෙයුම් කළමනාකාරිනී නදීකා ජයමහ මහත්මිය විසින් උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා වෙත සමරු සංකේතයක් පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)