02 June 2026

logo

සම්බුදු තෙමඟුල සමරමින් මහජන බැංකුවෙන් පළතුරු දන්සැලක්



සම්බුදු තෙමඟුල සමරමින් 2026 වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් මහජන බැංකුව විසින් විශේෂ ෆෘට් සැලඩ් දන්සැලක් පසුගිය 31වනදා සංවිධානය කර තිබුණා. 

ඒ කොළඹ 02හී People’s Tower පරිශ්‍රයේදීයි. 

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය සහභාගී වී තිබෙනවා. 





(colombotimes.lk)