රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (26) අවසර ලබාදී තිබෙනවා.
ඒ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 02ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
(colombotimes.lk)