09 October 2025

logo

පියල් මනම්පේරි යළි රිමාන්ඩ්



මිද්දෙනිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පියල් මනම්පේරි තවදුරටත් රක්ෂිත බන්ධාගාරගත කර තිබෙනවා.

ඒ ඔක්තෝබර් 22වනදා දක්වායි.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

(colombotimes.lk)