01 August 2025

logo

දහම් පාසල් විෂය මාලාවන් ප්‍රතිසංස්කරණයට සැලසුම්



යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
 
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ දහම් පාසල් ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

(colombotimes.lk)