කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ දමා තිබියදී සොයාගත් ගිනිඅවි ව්‍යාජ බව පොලීසිය තහවුරු කරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නමුත් එම බෑගයේ තිබී සොයාගත් T - 56 මැගසීනය ව්‍යාජ නොවන බවයි.
මාර්ගයක තිබී T - 56 ගිනිඅවි 03ක්, බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ T - 56 මැගසීනයක් නවගමුව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
(colombotimes.lk)