පාප් වහන්සේ විසින් කාමුක දර්ශනවලට එරෙහිව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ, එම දර්ශන කෙරෙහි පුද්ගලයින් ඇබ්බැහි වීමට ද ඉඩ ඇති බවයි.
එමෙන්ම ලිංගිකත්වය සමඟ හික්මීම සහ ඉවසීම බැඳී පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Mystical Passion: Spirituality and Sensuality නම් ග්‍රන්ථයක් සම්බන්ධයෙන් එල්ල වූ විවේචන වලට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මෙම ග්‍රන්ථය 1990 දශකය අගභාගයේ දී Cardinal Victor Manuel Fe andez විසින් රචනා කර ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)
