01 May 2026

logo

ඊයේ තරගය පරාජය වීමට, වනිදු හේතු කියයි (VIDEO)



සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (16) පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා. 

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කරගැනීමට හැකි වුණේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් පමණයි. 
 
කෙසේවෙතත් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක වනිදු හසරංග පැවසුවේ; පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහර දීම යන අංශය තුනේම සිදු වූ යම් යම් අතපසුවීම් තරගය පරාජය වීමට හේතු වුණු බවයි.
(colombotimes.lk)
 
May be an image of 3 people and text that says