Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ ආරක්ෂිත පියවරක් ලෙස ජල ගැලීම් පවතින ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙන බවයි. (colombotimes.lk)