අයවැයෙන් අපේක්ෂා කළ ට්‍රිලියන 4.5ක ආදායම වත්මන් රජය විසින් පසු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (07) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.
වත්මන් රජය විසින් අපේක්ෂිත ආදායම් අත්පත් කර තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)