ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
මේ වන විට ජනාධිපතිවරයා සභා ගර්භය අමතමින් සිටින බවයි වාර්තා වන්නේ.
එහිදී ජනාධිපතිවරයා විපක්ෂය වෙත සැර පිළිතුරක් ලබාදී තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටු නොවන බවයි.
(colombotimes.lk)