30 April 2026

logo

ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටව යයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටව ගොස් තිබෙනවා.

ඒ හෙට (9) සහ අනිද්දා (10) යන දිනවල පර්ත් නුවරදී පැවැත්වෙන ඉන්දීය 7 වන සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි.
 
(colombotimes.lk)