16 July 2025

logo

ඉරානයේ ජනපති ලංකාවට



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ, උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට භාරදීම සඳහා වන උත්සවයට සහභාගී වීම සඳහායි.

එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)