Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ත්‍රිකුණාමලයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ අද (18) පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින්.(colombotimes.lk)