colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද



ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (29) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය 'පුළුවන් ශ්‍රී ලංකා' යන දැක්ම මුල් කර ගනිමින් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)