09 January 2026

logo

Prime Group සිය අභිමානවත් 30වන සංවත්සරය සමරයි



ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන Prime Group සිය අභිමානවත් 30වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා.

තිස් වසරක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් මිහිකතේ හොඳම තැන ඔවුන්ගේ සිහින යථාර්තයක් බවට පත් කිරීමට Prime Group සුවිසල් මෙහෙවරක් ඉටු කළා. 

අභිමානවත් 30වන සංවත්සරය සමරන Prime Group නිර්මාණය කළ වීඩියෝව පහතින්, 



(colombotimes.lk)