හැරී කුමරු විසින් දුරකථන සංවාද අනවසරයෙන් ලබාගත් ටැබ්ලොයිඩ් ප්‍රකාශකයාට එරෙහිව සාක්ෂි ලබා දී තිබෙනවා.
ඒ, අද (06) ලන්ඩන මහාධිකරණයේදී එම සිදුවීමට අදාළව නඩුව කඳවු අවස්ථාවේදීයි.
මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන් කුඩා කළ සිටම මාධ්‍ය විසින් සිදුකරන සතුරුකම් අත්විද ඇති බවයි.
(colombotimes.lk)