28 November 2025

logo

හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිට යෝජනාවක්



පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා.

මෙම යෝජනාව විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)