28 November 2025

logo

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සකසයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වන කොළඹ අවට සිටින ජනතාව සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.

කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව සඳහන් කළේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ 3000කට ආසන්න පිරිසක් රඳවා තැබීමට හැකියාව පවතින බවයි.

(colombotimes.lk)